මාස් ක්‍රිප් කොයින් සහා එහි ඇති ව්‍යපාර සැලසුම ගැන ඔබට යම් දල අදහසක්

 

මාස් ක්‍රිප් කොයින් ගැන


මාස් ක්‍රිප් කොයින් මිලියන 300 ක් අවුරුදු 20 ක කාලයක් තුල ඔවුන්ගේ ඉන්දියාවෙ (ලක්නවු ) ඇති පරිගනක සර්වර් තුලින් දිනපතා කැනිම් තුලින් උපයා ගැනිම සහා එම කොයින් ප්‍රසිද්ධ මුදල් මාරුකිරිමෙ ආයතන තුලින් ගනුදෙනු කිරිමට සැලසිම අරමුනු කරගත් ව්‍යපාර සැලසුමකි.තවද මෙම ආයතනය මාස්කොනෙක්ට් (Mass Connects) නමින් ලොව නිපදවන විකෙන්ද්‍රිත (Decentralized) වෙලද දැන්විම් සදහා (Advertising Platform) වු පද්දතියක් ද ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එහි සියලු ගනුදෙනු මාස්ක්‍රිප් කොයින් හරහා කිරිම තුලින් කොයින් එකෙ මිල උච්චාවචනය වන අතර එමගින් පාරිභොගිකයන් හට හොද මිලක් ලබා ගැනිමට හැකි වේ.


About Masscryp 


The First Decentralized Advertisement Platform with Cryptocurrency

MASS CRYP Enterprise is a brand and project manager that follows a transformation management process geared towards innovation in order to create fast solutions tailored to the needs of the market. For the company, it is fundamental to deal in a coherent and transparent way with the various audiences that relate to themselves, with the intention of managing its business on the concepts of transparency and sustainability. Therefore, it is essential to broaden everyone's understanding of their projects, get to know the current projects of MASS CRYP Enterprise:

MASS Cryp (MASS) project is completely based on “Social Media, E-commerce & Video Based Marketing” on a single blockchain platform which will be unique by its own features named as “MASSCONNECTS”. It will not only help people to communicate but also help them to develop their own business, which will be directly between buyers and sellers through the E-commerce platform. MASS CRYP coin will play an important role as digital currency which has special & unique value of its own


ඔබට මෙම ආයතනය හා එක්විමට ඇති ක්‍රමවෙදය කුමක්ද?




1. ඔවුන්ගේ කැනිම්(mining) සහා වෙලදාම් (Trading)කටයුතු කර ලබා ගන්න ලාභය බෙදා දිමට පහසු ආකරයෙ සැලසුම හැටියට ඇමරිකානු ඩොලර් 100 කොටස් වසයෙන් පැකෙජ ක්‍රමයක් හරහා ඔබට සම්බන්ද විය හැකිය.ඔබ ඩොලර් 100 ක් දැමු විට ඔවුන් දිනපතා ඔවුන්ගේ ලාභය දිනකට උපරිම සියයට 2ක් වසයෙන් හො එයට අඩු වසයෙන් ඔබ ලබා ගත් කොටසට ගෙවනු ලබන අතර එය උපරිම සියයට 120ක් වු පසු එම කොටසෙ ජීව කාලය අවසන් වනු ඇත.එවිට ඔබ දැමු සියය වෙනුවෙන් අමතර 20ක ලාභයක් ඔබට ලැබි ඇත.ඔබගේ මුදල් ඔබට නැවත ආයොජනය කිරිම හො ආපසු සියල්ල ලබ ගැනිමෙ අයිතිය ඔබට ඇත.


2. ආයතනයේ සම්පුර්න පිරිවැටුම හරහා මුදල් ලබා ගැනිමෙ ආකර්ශනිය ක්‍රමයක්ද ලබා දි ඇත.


ටර්න් ඔවර් සෙයාරින් කියන අවස්තාව හිමිව ඇත්තෙ ඔබ කොටසක් මිලදි ගත්තාට පසු ආයතනයෙ සියලු විකුනුම් ආදයමෙන් මුදලක් ඔබටත් ලබා ගැනිමට හැකි වන ආකරයටය.ඔබ එම මුදල ලබා ගැනිමට නම් කලයුත්තෙ ඔබගේ ගිනුමෙ ඇති රෙපරල් ලින්ක් එක හරහා තව ගිනුමක් ව්වුර්ත කලහොත්,එය ඔබට හො අන් අයකු සදහා විවුර්ත කලා විය හැකි නමුත් ඔබගේ ගිනුමෙන් එය කරපු නිසා ඔබට වගුවෙ පෙනෙන ආකාරයට ටරන් ඔවර් බිලො කියන ආකාරයට 15 ක් ගිනුම් (15×100=1500) ආයතනයට සියලු දෙනාගෙ එකතුවෙන් ලැබුනු විගස ඔබට ඩොලර් 20ක් ලැබෙ.ඔබ ගිනුම් දෙකක් ඔබගේ ලින්ක් එකෙන් විවුත කර විගස ආයතනයේ සියලු මිලදි ගැනිම් 75×100 =7500 නම් ඔබට තව ඩොලර් 40 ක් ලැබෙ.මෙ අනුව ඔබට ආයතනය ලබා දෙන ලෙවල් 12ටම හිමි මුදල ලබා ගැනිමට හැකියාව ඇත.එවිට ඔබට ලැබෙන මුදලෙ දල එකතුව ඩොලර් 9420කි.එයින් හරි අඩක් ඩොලර් වලින්ද,අනිත් මුදල් ප්‍රමානයට ගැලපෙන ලෙස මාස් ක්‍රිප් කොයින් ද ලැබෙ.එම මුදල් ඔබට බිට්කොයින් හරහා හො වෙනත් තිබෙන ක්‍රම හරහා ආපසු ලබා ගත හැක.




3. ආයතනයේ සම්පුර්න ව්‍යප්තිය සිදුකරනු ලබන්නෙ නෙට්වර්ක් මාකටින් එසෙ නැත්නම් ජාලිය අලෙවි ක්‍රම වෙදය මත විම නිසා ඉතා විශාල දෛනික පිරිවැටුපක් හා වෙලද දැන්විම් තුලින් වියදම් වන විශාල මුදලක් ඉතිරිකර ගැනිමට සමත් වි ඇති නිසා එම මුදල් තමන්ගේ අලෙවි බලකායට බෙදා හරින ක්‍රම වෙදය මගින් විශාල පිරිසකට ආමතර ආදයමක් උපයා ගැනිමට හැකියාව ලැබෙන බව පහත වගුවෙන් පැහැදිලි වේ.
මෙහි ඇති විශෙසත්වය නම් ඔබගේ අලෙවි කන්ඩායම පැති වලට නොබෙදිම,දවසට මෙපමන ප්‍රමානයක් යැයි සිමා නොකිරිම වැනි කරුනු නිසා වැඩි කර්යක්ශමතාවයකින් ඔබගේ අලෙවි කටයුතු කරගත හැකිවිම.ඔබට මෙම බහුවිද ස්තර ක්‍රමය තුලින් ස්තර 15ක් දක්වා එකතුවන ආදයම් ක්‍රමයක් සකසා ඇත.

4. ග්‍රොත් සැලසුම සකස ඇත්තෙ අවම ඩොලර් 500ක් දිගුකාලින වසයෙන් යොදවිමට කැමති ආයොජකයින් වෙනුවෙන්ය.එම මුදල් සදහා ලාභ ගෙවිම් සිදු කරන්නේ ආයතනයෙ ඇති වොලටිලිටි මුර්දුකාන්ගය(Volatility Software) අනුසාරයෙන් සිදු කරන කැනිම් හා වෙලදාම් වලින් ලබා ගන්නා ලාභ සතියකට සියයට 4කට යටත්ව එවැනි සති 52 ක් සදහාය.මෙහිදි ද ඔබ ට මුදල් උපයා ගැනිමට අවස්තා සකසා ඇත.ඔබ අවම 500ක තැන්පතු වක් කර තිබෙනම් ඔබට ලැබෙන වාසිය වෙනුයේ ඔබ යම් කෙනෙක් ආයොජනය කරන්න හදුන්වා දුන් පසු එම ආයොජනය කරන මුදල අනුව 5% ක් එවලෙම ඔබට ලැබෙ.අනිත් කරුන නම් එම ආයොජනයට සති පතා ලැබෙන ලාභ වගෙම ඔබටත් 1% ලාභයක් එම සති ප්‍රමානයටම ලැබිමය.ඉහත වගුවෙන් ඔබ සහා ඔබගේ අලෙවි බලකාය ලබා ගන්නා ආයොජන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පෙන්වාදි ඇත.



මුදල් invest කරමු.

1. Bitcoin 

2. Purchase a mass e pin 

Contact us:   agdrangana@gmail.com             
Call 0779586838 
whats app or imo.

 Register Here https://www.masscryp.com/Register.aspx?my=8116459

More Information

1. ICO 


2. About Masscryp

3. Team

Comments

  1. Baccarat in the UK - Online casino gaming and baccarat!
    The casino games 카지노사이트 are the best available in the หาเงินออนไลน์ UK. The minimum wager 바카라 for a casino game is £10. Online casino games at online baccarat

    ReplyDelete

Post a Comment