Posts

මාස් ක්‍රිප් කොයින් සහා එහි ඇති ව්‍යපාර සැලසුම ගැන ඔබට යම් දල අදහසක්

Image
  මාස් ක්‍රිප් කොයින්  ගැන මාස් ක්‍රිප් කොයින් මිලියන 300 ක් අවුරුදු 20 ක කාලයක් තුල ඔවුන්ගේ ඉන්දියාවෙ (ලක්නවු ) ඇති පරිගනක සර්වර් තුලින් දිනපතා කැනිම් තුලින් උපයා ගැනිම සහා එම කොයින් ප්‍රසිද්ධ මුදල් මාරුකිරිමෙ ආයතන තුලින් ගනුදෙනු කිරිමට සැලසිම අරමුනු කරගත් ව්‍යපාර සැලසුමකි.තවද මෙම ආයතනය මාස්කොනෙක්ට් ( Mass Connects)  නමින් ලොව නිපදවන විකෙන්ද්‍රිත (Decentralized) වෙලද දැන්විම් සදහා (Advertising Platform) වු පද්දතියක් ද ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එහි සියලු ගනුදෙනු මාස්ක්‍රිප් කොයින් හරහා කිරිම තුලින් කොයින් එකෙ මිල උච්චාවචනය වන අතර එමගින් පාරිභොගිකයන් හට හොද මිලක් ලබා ගැනිමට හැකි වේ. About Masscryp   The First Decentralized Advertisement Platform with Cryptocurrency MASS CRYP Enterprise is a brand and project manager that follows a transformation management process geared towards innovation in order to create fast solutions tailored to the needs of the market. For the company, it is fundamental to deal in a coherent and transparent way with the various